06 December 2012

දෙවියන් සහ ජේසු (ඊසා අලෙය්) තුමා


ජේසු  (ඊසා අලෙය් ) තුමාට කිතුනුවන් හරිම ආදරෙය් .නමුත් බොහෝ කිතුනුවන් හා වෙනත් ආගමිකයන් දන්නේ නැහැ මුස්ලිමුන් ජේසු  (ඊසා අලෙය් ) තුමාට කොතරම් ආදරය කරනවාද කියල . මුස්ලිමුන් ගේ එම ආදරය පමණක් ප්‍රමාන වත් නොවී  විශ්වාසයක්ද , පිළිගැනීමක්ද ගෞරවයක්ද එතුමා කෙරෙහි  තිබිය යුතුය්  . ඒ ඔහු දෙවියන්ගේ ශාස්තෘ වරයෙක් වශයෙනි. දෙවියන් සහ දෙවියන්ගේ ශාස්තෘ වරයන් වෙන් වෙන් වශයෙන් හදුනාගැනීමට අපට බය්බලයට පෙර තිබු දේව ග්‍රන්තත් , බය්බලයත් කුරානයත් යන ග්‍රන්ථ වලින්ම  කරුණු සොයා බැලිය හැක. මෙම video ව තුලින් ජේසු  (ඊසා අලෙය් ) තුමා දෙවියන්ගේ ශාස්තෘ වරයෙක් මිස දෙවියන් නොවන බවට සාදක ලෙස  බය්බලයේ  සදහන් වාක්‍යයන් කිහිපයක්  මැනවින් උපුටා දක්වා ඇත .