08 November 2016

K.  කුරාන් හි සදහන් නබි වරුන්ගේ පෙලපත් පෑමිනි ආකාරය.

ඉස්ලාමයේ උගෑන්වීම් වලට අනුව දෙවියන් විසින් මිනිසාව නිර්මානය කලේ උතුම් අරමුනක් සදහාය.
මෙලොවට පෑමිනි මිනිසා තම නිර්මාතෘව හදුනාගෙන එතුමන්ට නමස්කාර කර එතුමන්ගේ මගපෙන්වීම් හා උගෑන්වීම් වලට අනුව ජීවිතය පවත්වාගෙන යමින් හිද පසුව ජීවත් වූ ආකාරයට සරිලන ලෙසින් දෙවියන් විසින් දෙනු ලබන්නාවූ ප්රතිපල බුක්ති විදිමින් මතු ජීවිතයේ සදාකල් හෙවත් දෙවියන් කෑමති තාක් කල් සිටීමට අවස්තාව ලබා දීමට දෙවියන් විසින් කල සෑලසුමකි මෙ ජීවිතය හා වටපිටාව.
දෙවියන් විසින් පලමු මිනිසා හෙවත් ආදම් (අ.ස) තුමාව ස්වර්ගයෙහිදී නිර්මානය කර පසුව ඔහුත් ඔහුගෙන්ම නිර්මානය කල බිරිදත් තම පරීක්ශනයක් ලෙසින් වු සෑලෑස්ම  ක්‍රියාත්මක කිරීමට මෙලොවට එවන්නට විය. පසුව ඔවුන් දෙදෙනාගෙන් ලොව පුරා ව්යාප්ත වූ ජනයා වෙතට දෙවියන් විසින් දූත වරුන් හෙවත් නබි වරුන් හරහා යහමග අයහමග ගෑනත් මෙලොව හ මතු ලොව ගෑනත් දෙවියන් ගෑනත් තොරතුරු එවන්නට විය. කුරානයෙහි නබිවරු 25 දෙනෙකුගේ නම් සහ යම් යම් විස්තර ඈතුලත් කර ඈත. එම  දූතවරුන් 25 දෙනාගේ පෙලපත් හටගත් ආකාරය මෙම රූප සටහනෙන් පෙන්වාදී ඈත.
අප සමාජයට අදාලව එවන ලද පනිවුඩ කරු (මෙන්ම අවසන් නබිවරයා) මොහම්මද් (සල්) තුමා වන නිසා , එතුමා පෑමිනි අරාබි සමාජය ගෑනත් එතුමාගේ දෙමාපියන්ට ආසන්න පරම්පරාවේ විස්තරත් ටිකක් වෑඩිපුර සදහන් කර ඈත. මෙම නබිවරුන්ගේ  ආරම්භක පරම්පරා වල ඈතෑම් විස්තර සොයාගෑනීම සදහා ඉස්ලාමයට අමතරව සුලුවශයෙන්  යුදෙවන් සතු පෑරනි තෙස්තමෙන්තුවද ඒ ආශ්‍රිත ග්‍රන්තද  උපයෝගී කරගෑනීමට සිදුවී ඈත.
මීට අමතරව ආදම් තුමාගෙන් පසුව අවසන් දූතවරයා වූ මොහම්මද් (සල්) තුමා දක්වා වූ කාලය තුල සෑම ජන කොටසක්ම ආවරනය වන අන්දමින් පනිවුඩකරුවන් 124,000 ක් එවා ඈති බව ත් ඉස්ලාමයෙහි සදහන් වෙ.

ජීවිතයත් මරනයත්, මෙලොව හා පරලොව ගෑනත් , තම නිර්මාතෲ ගෑනත් නිස්චිත අවභෝදයක් නෑති ජනයා තම ජීවිත කාලය වෑරදි මාර්ගයේ යාමෙන් වලකා ගෑනීමට මෙම දෙවියන් විසින් තම සමාජයට එවන ලද නබිවරයාව අනුගමනය කල යුතුය. නිවරදි මාර්ගය වන්නෙ එයය්.